2022 අගෝස්‍තු 12, පෙ.ව. 10:39
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
මහනුවර සිට මාතර බලා ධාවනය වූ දුම්රියක් ගම්පහ – බෙම්මුල්ල ප්‍රදේශයේ දී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මෙම ප්‍රමාදය ඇතිව තිබුණා.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05