2023 මාර්තු 06, ප.ව. 4:56
පවතින රියදුරු හිඟය හේතුවෙන් අද (06) දිනයේ දීත් දුම්රිය ගමන්වාර 24ක් අවලංගු කිරීමට බලධාරින් පියවර ගෙන තිබෙනවා.
ඊයේ සහ පෙරේදා දිනවල දී ද දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට සිදු වුණේ, රියදුරු හිඟය හේතුවෙන්.
හෙට දිනයේ දී හැකි උපරිම අන්දමින් කාර්යාලය දුම්රිය ඇතුළු අනෙකුත් දුම්රිය ධාවනය කිරීමට පියවර ගන්නා බව දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එම්.ජේ. ඉඳිපොළගේ සඳහන් කළා.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19