hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූලි 05, පෙ.ව. 8:11


දුම්රිය පීලි පනී

තලවකැලේ සහ වටගොඩ අතර දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාද විය හැකි බව පවසනවා.