2023 ඔක්‍තෝබර් 04, ප.ව. 6:22
කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන ඇතුළුව රට පුරාම දුම්රිය ස්ථානවලට රැස්ව සිටි මගී ජනතාව දුම්රිය ස්ථානවල කාර්ය මණ්ඩල සමඟ ගැටීම හේතුවෙන් බොහෝ දුම්රිය ස්ථානවල උණුසුම් තත්වයන් ඇති වුණා.
ඇතැම් දුම්රිය ස්ථානවල මගී ජනතාව දුම්රිය ස්ථානාධිපතිවරුන්ට එරෙහිව කලහාකාරී ලෙස හැසිරුණු අතර ඒ හේතුවෙන් දෙහිවල, බම්බලපිටිය සහ මරදාන ආදී දුම්රිය ස්ථාන රැසක ප්‍රවේපත් නිකුත් කිරීම අත්හිටුවා ආරක්‍ෂාව පිළිබඳව අවදානය යොමු කර දුම්රිය ස්ථානාධිපතිවරු සේවයෙන් ඉවත් වූවා.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19