2022 ජූලි 06, පෙ.ව. 9:42
අද (06) දිනයේ දුම්රිය ධාවනය සීමා කිරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව අද දිනයේ ධාවනය වීමට නියමිතව තිබෙන කාර්යාල දුම්රිය 48න් 22ක් පමණක් ධාවනය කෙරෙන බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
තවද ප්‍රදේශ කිහිපයක දුම්රිය ප්‍රමාද වී ඇති බව වාර්තා වෙනවා.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19