hit counter

2026 ජූනි මස 03 වන බදාදා

2023 දෙසැම්‍බර් 14, පෙ.ව. 11:12


කොළඹ හතේ විශාල ගසක් කඩා වැටෙයි – ගමනාගමනයටත් බාධා

කොළඹ 7, ආර්.ජී. සේනානායක මාවතේ විශාල ගසක් කඩා වැටී තිබෙනවා.

මේ හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා එල්ල ඇත.

පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.