2023 ජනවාරි 10, ප.ව. 1:43
රත්මලාන දුම්රිය අංගනයේ ජල ටැංකියක නැගගත් දුම්රිය සේවකයින් 04 දෙනෙකු මේ වනවිටත් වෘත්තීය ක්‍රියාමාර්ගයක නියතවී සිටිනවා.
දුම්රිය දෙපාර්තමේන්තුවේ ස්ථීර නොවූ සේවකයන් 160 දෙනෙකුත් ස්ථිර නොකර ඒ අයගේ පුරප්පාඩු පිරවීම සඳහා බහු කාර්‍ය සංවර්ධන සහායක සේවකයන් 3,000ක ප්‍රමාණයක් ස්ථිර පදනම යටතේ බඳවා ගැනීමට විරෝධය දක්වා ඔවුන් එම වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන තිබෙන්නේ.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19