2023 මැයි 22, පෙ.ව. 11:39
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධුරය සඳහා අමාත්‍ය මහින්ද අමරවීර මහතා හෝ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පිළිගැනීම තාවකාලිකව අත්හිටුවීමට මැතිවරණ කොමිසම් සභාව තීරණය කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ඔවුන් වෙත දැනුම්දෙමින් මැතිවරණ කොමිසම් සභාව ප්‍රකාශ කර ඇත්තේ අදාළ ලේකම් ධුරය සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණය හමුවේ නඩුවක් විභාග වෙමින් පවතින බැවින් එහි තීරණය ලැබෙන තෙක් මෙම අත්හිටුවීම සිදුකර ඇති බවයි.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19