hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 22, ප.ව. 10:09


රනිල්ගේ මන්ත්‍රී පුටුව වජිරට

එජාප පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට එම පක්ෂයේ වජිර අබේවර්ධන මහතා පත් කර තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත් වීමෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය පුරප්පාඩු වී තිබුණා.

අදාල පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට වජිර අබේවර්ධන මහතා පත් කරමින් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.