2023 දෙසැම්‍බර් 28, පෙ.ව. 9:33
සුපිරි කොලිවුඩ් නළු නාරායනන් විජයරාජ් අලගර්ස්වාමි හෙවත් විජයකාන්ත් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
DMDK (දේශිය මුර්පොක්කු ද්‍රවිඩ කසාගම්) පක්ෂයේ නිර්මාතෘවරයා වන විජයකාන්ත්, කොවිඩ් වැළඳීමෙන් චෙන්නායිහි දී මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍යය වාර්තා කරයි.
මිය යන විට ඔහු 71 වැනි වියේ පසු විය.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42