2025 මාර්තු 21, ප.ව. 7:51
2025 අයවැය සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මතයි.
2025 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත වුණි.
එහිදී අයවැය ට පක්ෂව ඡන්ද 159ක් සහ විරුද්ධව ඡන්ද 45ක් හිමිවිය.
එහිදී වැඩි ඡන්ද 114කින් අයවැය තෙවන වර කියවීම සම්මත වුණි.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05