2023 දෙසැම්‍බර් 11, පෙ.ව. 10:18
අයවැය වැය ශීර්ෂ පිළිබඳ විවාදයෙන් අනතුරුව වැට් බදු සංශෝධන පනත අද දිනයේදීම විවාදයට ගන්නේද නැද්ද පිළිබඳව හදිසි ඡන්දයක් විමසීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කළා.
වැය ශීර්ෂ විවාදයෙන් අනතුරුව වැට් බදු පනත විවාද කළ යුතු බවට ආණ්ඩු පක්ෂය යෝජනා කළ ද විපක්ෂය ඊට විරුද්ධ වීම නිසා මෙම ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කෙරිණ.
පක්ෂව ජන්ද ජන්ද 92ක් සහ විපක්ෂව ජන්ද 41 මෙන්ම වැලකි සිටි ජන්ද ගණන 01ක්.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05