hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 දෙසැම්‍බර් 11, ප.ව. 4:49


වැට් බදු පනත දෙවන වර කියවීම සම්මත වෙයි

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 57කින් සම්මත වුණා.

එහිදී එම පනත ට පක්ෂව ඡන්ද 98ක් සහ විපක්ෂව ඡන්ද 41ක් ලැබිණ.