hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 දෙසැම්‍බර් 11, ප.ව. 5:09


වැට් බදු පනත තෙවන වර කියවීම සම්මත වෙයි

වැට් සංශෝධන පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

එහිදී එම පනත ට පක්ෂව ඡන්ද 100ක් සහ විපක්ෂව ඡන්ද 55ක් ලැබිණ.