hit counter

2024 මැයි මස 30 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 09, ප.ව. 5:34


වසන්තා හදපාන්ගොඩ අරගලකරුවන්ගේ ග්‍රහණයට

ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩත් අද (09) පුරවැසි අරගලකරුවන්ගේ ග්‍රහණයට හසු වුණා.

ඇය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු දේශපාලනයට ඉතා ම පක්ෂපාතී ලෙස අදහස් දැක් වූ හා ක්‍රියා කළ කාන්තාවක්.