hit counter

2026 ජූනි මස 03 වන බදාදා

2023 අගෝස්‍තු 02, ප.ව. 8:30


ජල බිල සියයට 50කින් ඉහළට?

ජල බිල අද මධ්‍යම රාත්‍රීයේ සිට සියයට 50 ඉහළ දැමීමට තීරණය කර ඇතැයි  ශ්‍රි ලංකා ජල සම්පාදන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවැසුවා.