hit counter

2024 මැයි මස 15 වන බදාදා

2024 ජනවාරි 10, පෙ.ව. 10:41


නායගිය බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගයේ ගමනාගමනයට බාධා

පවතින අධික වර්ෂාව හේතුවෙන් බදුල්ල – බණ්ඩාර‍වෙල මාර්ගයේ 7 කණුව ප්‍රදේශයේ මාර්ගය යථා තත්වයට පත් කිරීම අපහසු වී ඇති බව වාර්තා වෙනවා.

ඊයේ රාත්‍රීයේ නායයෑමකින් එම මාර්ගයේ ගමනාගමන කටයුතු නවතා දැමුණා.