hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2024 මැයි 23, ප.ව. 3:13


මුහුද ගොඩ ගැලීමක් හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කෙරේ

මන්නාරම් නානාට්ටාන් සහ ශිලාවතුර මුහුදු සීමාවට බලපෑ ඇති වූ සුලි කුණටු තත්ත්වයක් හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමත් සමඟ මුහුදුබඩ ජනතාව යම් කලබලකාරී තත්වයකට පත්ව ඇති අතර පොලිසිය හා වෙරලාරක්ෂක නිලධාරීන් විසින් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

පොලීසිය පැවසූවේ ධීවර ජනතාව හා ධීවරයන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි.

එම හේතුවෙන් එහි සිටි පුද්ගලයන් 150 කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථන කරා යොමුකිරීමට කටයුතු කර ඇති අතර ධීවර යත්‍රාද  වෙරලෙන් ඉවත්කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: