hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 මැයි 13, ප.ව. 12:04


දිස්ත්‍රික් 6කට නාය යාමේ අනතුරු ඇගවීම්

දිස්ත්‍රික්ක හයක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කළුතර ,මහනුවර ,කෑගල්ල,මාතර ,රත්නපුර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක හය සඳහා මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.