hit counter

2026 ජනවාරි මස 15 වන බ්‍රහස්පතින්දා

2024 මැයි 20, ප.ව. 9:03


හෙට ජාතික ජාතික ශෝක දිනයක්

ඉරාන ජනාධිපතිවරයාගේ අභාවය හේතුවෙන් හෙට (21) ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

සෑම රජයේ කාර්යාලයකම ජාතික කොඩිය අඩ කුඹු කරන ලෙසයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම් දී සිටින්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: