2022 අගෝස්‍තු 29, ප.ව. 1:17
2016 වසරේ දී එක්සත් ජාතීන්ගේ එවක මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ දී කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය සිදුකිරීම හරහා මහජන පීඩාවක් සිදුකළේ යැයි චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු පිරිසකට එරෙහිව පනවා ඇති නඩු විභාගය එළඹෙන දෙසැම්බර් මස 12 වන දා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) නියම කළා.
එලෙස නියම කළේ අදාල නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ ඉදිරියේ අද (29) කැඳවනු ලැබූ අවස්ථාවේ දීයි.
එහි දීසැකකරුවන් ලෙස නම්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, වීරකුමාර දිසානායක, පියසිරි දිසානායක සහ මොහොමඩ් මුසම්මිල් යන අය මහේස්ත්‍රාත්වරයා හමුවේ අද (29) පෙනී සිටියා.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05
31-05-26
31-05-26
29-05-26
29-05-26
25-05-26
25-05-26
23-05-26
23-05-26
19-05-26
19-05-26
18-05-26
18-05-26
16-05-26
16-05-26
15-05-26
15-05-26
14-05-26
14-05-26
13-05-26
13-05-26
11-05-26
11-05-26
11-05-26
11-05-26