hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 ජූනි 27, ප.ව. 12:59


ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර එකඟතාවයක්

කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු ශ්‍රී ලංකාව ලෝක බැංකුව සමඟ ඩොලර් මිලියන 500ක අයවැය ආධාර සඳහා ගිවිසුමකට එළැඹෙන බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මාර්තු මාසයේදී සිදු කෙරුණු ගනුදෙනුවෙන් පසු කෙරෙන විශාලතම අරමුදල් වාරිකය මෙය බවයි සඳහන් වන්නේ.