hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 02, ප.ව. 4:12


මූලික වටයෙන් යුපුන්ට ජයක්

ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් අද (02) පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ එක්වූ මූලික වටයේ තරගයෙන් මීටර් 100 පළමු තරග ඉසව්ව තත්පර 10.06කින් නිම කරමින් එම වටයේ පළමු ස්ථානය හිමිකර ගැනීමට සමත් වී තිබෙනවා.