hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 28, ප.ව. 1:54



පසුගිය සතියට සාපේක්ෂව අද(28) දිනයේ රන් මිල ඉතාමත් සුළු වශයෙන් පහළ යෑමක් දක්නට ලැබෙනවා.

ඒ අනුව අද රන් මිල සටහන පහතින්,

  • රන් අවුන්සය – රු.621,704.00
  • කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,930.00   
  • කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.175,650.00
  • කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,110.00  
  • කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.160,850.00  
  • කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,190.00 
  • කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.153,550.00 




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: