2022 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 8:11
රාජ්‍ය ආදායම සක්‍රීය කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුවේ ආදායම් ඉලක්ක මේ වර්ෂයේ දී ළඟා කරගත හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
ඒ මහතා මේ බව පැවසුවේ පෙරේදා (16) ශ්‍රී ලංකා රේගුවේ නිරීක්ෂණ චාරිකාවට එක් වෙමිනි.
ශ්‍රී ලංකා රේගුවේ මේ වර්ෂයේ ආදායම් ඉලක්කය රුපියල් බිලියන නමසිය හතක්. අගෝස්තු මාසය වන විට ඉන් සියයට 65ක ප්‍රමාණයක් සපුරා ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත්ව තිබෙනවා.
ඒ අනුව තම ආදායම් ඉලක්ක වලට යාමට ශ්‍රී ලංකා රේගුවට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවත් රේගුවේ නිලධාරීන්ගේ කාර්යක්ෂමතාවය තුළ මෙම අභියෝග ජය ගැනීමට හැකි වෙතැයි තමා අපේක්ෂා කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.



2026 මාර්තු 14, ප.ව. 3:06
2026 මාර්තු 13, ප.ව. 6:09
2026 මාර්තු 12, ප.ව. 2:27
2026 මාර්තු 12, ප.ව. 12:24
2026 මාර්තු 11, ප.ව. 4:24
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26