2026 සැප්තැම්බර් 09, ප.ව. 2:03
ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 324.28ක් ලෙස සහ විකුණුම් මිල රු. 333.28ක් ලෙස ඉහළ ගොස් තිබේ.
අද (09) දින ප්රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 321.00 – රු. 333.50
කොමර්ෂල් බැංකුව – රු. 322.85 – රු. 332.75
සම්පත් බැංකුව – රු. 323.23 – රු. 332.75
අමානා බැංකුව – රු. 326.30 – රු. 332.30
NDB බැංකුව – රු. 324.10 – රු. 333.10
2026 සැප්තැම්බර් 09, පෙ.ව. 11:29
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 11:35
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 11:23
2026 සැප්තැම්බර් 07, ප.ව. 12:09
2026 සැප්තැම්බර් 04, ප.ව. 1:52
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26