hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ජූලි 13, ප.ව. 4:26



සහන සඳහා ඉල්ලුම් කළ සමෘද්ධි ප්‍රතිලාභී පවුල්වලින් 70%ක් “අස්වැසුම” වැඩසටහනට ඇතුළත් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ඒ අනුව සමෘද්ධි ප්‍රතිලාභීන් මිලියන 1.68 ඉක්මවන පවුල් ලක්ෂ 20කට “අස්වැසුම” හරහා සහන සැලසෙන බවයි අමාත්‍යවරයා පවසන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: