2023 අගෝස්‍තු 01, ප.ව. 1:11
රාජ්‍ය බැංකු පද්ධතිය රජයේ නිවාඩු දිනවලද විවෘතව තැබීමට රජය විසින් තීරණය කර තිබෙනවා.
එම තීරණය ගැනීමට හේතුව ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේ, අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ ලබාගැනීමට සිටින පිරිසට ගිණුම් විවෘත කිරීමට පහසුවන ලෙසටයි.
අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන සඳහා සුදුසුකම් නොලැබූ පවුල්වලට සමෘද්ධි දීමනාව තවදුරටත් ලබාදීමට රජය තීරණය කර ඇත.
2025 අප්‍රේල් 25, ප.ව. 2:55
2025 අප්‍රේල් 24, ප.ව. 1:34
2025 අප්‍රේල් 23, ප.ව. 3:43
2025 අප්‍රේල් 23, ප.ව. 3:36
2025 අප්‍රේල් 22, ප.ව. 4:17
25-04-25
25-04-25
25-04-25
25-04-25
24-04-25
24-04-25
24-04-25
24-04-25
24-04-25
24-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
21-04-25
21-04-25