hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 31, පෙ.ව. 7:38



ඊයේ (30) දිනයේ දී මෙරට ප්‍රධාන පෙළේ වානිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින් දැක්වෙයි.

ලංකා බැංකුව – රු. 290.00 – රු. 304.00

මහජන බැංකුව – රු. 289.95 – රු. 302.04

සම්පත් බැංකුව – රු. 291.00 – රු. 303.00

කොමර්ෂල් බැංකුව – රු. 291.00 – රු. 301.00

HNB බැංකුව – රු. 290.00 – රු. 302.00

සෙලාන් බැංකුව – රු. 290.00 – රු. 302.00

DFCC බැංකුව –  රු. 289.00 – රු. 305.00

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව – රු. 287.40 – රු. 305.00

අමානා බැංකුව – රු. 293.50 – රු. 300.50