hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 22, ප.ව. 3:44



බිස්කට් නිශ්පාදන සමාගම් බිස්කට් මිල අද (22) සිට 8% ක් සහ 15% ක ප්‍රමාණයකින් මිල අඩු කිරීමට තීරණය කර තිබෙනවා. 

ඒ අනුව සංශෝධිත නව මිල ගණන් යටතේ බිස්කට් වෙළඳපොලට නිකුත් කිරීම ආරම්භ කර ඇති බවත් ඔවුන් පවසනවා.