2025 අගෝස්‍තු 01, ප.ව. 7:14
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය වාණිජ බැංකු වන ලංකා බැංකුව 86 වන සංවත්සරය සැමරීම අද (01) සිදු වුණා.
ඒ, ආගමික වතාවත්වලට මුල්තැන දෙමින්.
මෙහිදී BOC Smart Remit ජංගම යෙදුම හරහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට සරල, කාර්යක්ෂම මෙන් ම ආරක්ෂිත ප්‍රේෂණ සේවාවක් ලබා දීම ද සිදු කෙරුණා.
ශ්‍රී ලංකාවේ බැංකු ක්‍ෂේත්‍රය තුළ ප්‍රථම වතාවට දිරාපත් වන ඩෙබිට් කාඩ් පතක් හඳුන්වා දෙමින්, පාරිසරික තිරසාර භාවය වෙනුවෙන් සිය කැපවීම පිළිබිඹු කළ ලංකා බැංකුව පරිසර හිතකාමීත්වය උදෙසා මෙම ඩෙබිඩ් කාඩ් පත නිකුත් කිරීම අද දවසේ සංවත්සරයට සමගාමීව සිදුවුණා.
මේ, ඒ පිළිබඳව අදහස් දැක්වූ ලංකා බැංකුවේ ප්‍රධාන අලෙවි නිලධාරී සමීර ලියනගේ මහතා,
2026 ජනවාරි 24, පෙ.ව. 12:03
2026 ජනවාරි 23, ප.ව. 1:38
2026 ජනවාරි 23, ප.ව. 1:03
2026 ජනවාරි 22, ප.ව. 8:16
2026 ජනවාරි 22, ප.ව. 8:14