hit counter

2026 අගෝස්‍තු මස 23 වන ඉරිදා

2023 මාර්තු 17, පෙ.ව. 7:26



එළඹෙන පාසල් වාරය වෙනුවෙන් උසස් තත්ත්වයේ එස්.පී.සී. අභ්‍යාස පොත් මිල දී ගත හැකි ස්ථාන පිළිබඳව ලංකා සතොස නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ නිෂ්පාදිත උසස් තත්ත්වයේ එම අභ්‍යාස පොත් රටපුරා පිහිටි ලංකා සතොස අලෙවිසැල් 48ක් මගින් අලෙවි කරන බවයි එහි අලෙවි අංශ ප්‍රධානී සවන් කාරියවසම් සදහන් කළේ.

එම අභ්‍යාස පොත් මිලට ගත හැකි සතොස ශාඛා ලැයිස්තුව පහතින් දැක්වෙයි.