hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2023 ජනවාරි 22, ප.ව. 8:28



දිවයින පුරා බේකරි හිමියන් විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව පාන් ගෙඩියක මිල අඩු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසුවේ ලබන සතියේ මිල අඩු කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

එමෙන්ම පාන් මිල ගණන් ඉහළ යාම හමුවේ අලෙවිය සියයට 50 කින් පමණ අඩු වී ඇති බව ද සභාපතිවරයා සඳහන් කළා.