2022 අගෝස්‍තු 04, ප.ව. 4:53
අද (04) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 11.14කින් සාමාන්‍ය බස් ගාස්තු මිල ගණන් අඩු කරන බව ජාතික ගමනා ගමන කොමිසන් සභාව සඳහන් කළා.
ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 34ක් වනවා.
බස් ගාස්තු පහළ දැමීමත් සමග සියළු ගාස්තු සංශෝධනය වී ඇති ආකාරය ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කර සිටියා.
එය පහතින් දැක්වෙනවා.





2026 අප්‍රේල් 27, ප.ව. 4:14
2026 අප්‍රේල් 27, ප.ව. 12:54
2026 අප්‍රේල් 26, ප.ව. 5:25
2026 අප්‍රේල් 25, ප.ව. 9:29
2026 අප්‍රේල් 24, ප.ව. 12:52