2023 මාර්තු 29, ප.ව. 4:14
හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 12.9% කින් අඩු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.
ඒ අනුව රුපියල් 34 ක්ව පවතී අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා අඩුවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ අද දහවල් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මේ බව ප්‍රකාශ කළා.
බස් ගාස්තු සංශෝධනය වන ආකාරය පහතින් …


2026 අගෝස්තු 23, ප.ව. 3:41
2026 අගෝස්තු 21, ප.ව. 2:55
2026 අගෝස්තු 21, ප.ව. 1:32
2026 අගෝස්තු 20, ප.ව. 3:13
2026 අගෝස්තු 20, ප.ව. 3:09