2022 නොවැම්‍බර් 16, පෙ.ව. 9:22
මෙරට තුළ වාහන මිල ගණන් වේගයෙන් පහළ බසිමින් පවතින බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
ඊට හේතු වී ඇත්තේ පොලී අනුපාත ඉහළ යාම, වාහන අමතර කොටස් හිගය ඇතුළු කාරණා කිහිපයක්.
ඒ අනුව පහළ ගිය මෝටර් රථ වල නව මිල ගණන් පහතින්,
ටොයෝටා විට්ස් 2017 Rs. 7,050,000
ටොයෝටා පැසෝ 2017 Rs. 6,150,000
හොන්ඩා වෙසල් 2014 Rs. 7,650,000
හොන්ඩා ෆිට් 2011 Rs. 4,620,000
සුසූකී වැගන් ආර් 2014 Rs. 4,750,000
සුසූකී ඇල්ටෝ 2015 Rs. 2,950,000
ටොයෝටා ඇක්සියෝ 2007 Rs. 6,050,000
ටොයෝටා ප්‍රිමියො 2013 Rs. 9,665,000
හොන්ඩා ග්රේස් 2016 Rs. 8,600,000
හොන්ඩා ෆිට් ෂටල් 2012 Rs. 7,050,000
ටොයෝටා CHR 2018 Rs. 11,250,000
ටොයෝටා රෙයිස් 2019 Rs. 13,500,000
නිසාන් ලීෆ් 2014 Rs. 6,550,000
මයික්‍රෝ පැන්ඩා 2012 Rs.1,900,000
මයික්‍රෝ පැන්ඩා ක්‍රොස් 2018 Rs. 3,390,000
මහේන්ද්‍රා KUV 100 2020 Rs. 5,550,000
නිසාන් X-ට්‍රේල් 2015 Rs. 9,800,000
සුසූකී එවිරි 2012 Rs. 3,825,000
ටොයෝටා ඇක්වා 2015 Rs. 7,500,000
2024 දෙසැම්‍බර් 19, ප.ව. 4:13
2024 දෙසැම්‍බර් 19, ප.ව. 3:42
2024 දෙසැම්‍බර් 19, ප.ව. 3:36
2024 දෙසැම්‍බර් 17, ප.ව. 12:51
2024 දෙසැම්‍බර් 16, ප.ව. 5:16
30-10-24
30-10-24
02-10-24
02-10-24
09-06-24
09-06-24
11-03-24
11-03-24
25-02-24
25-02-24
29-08-23
29-08-23
13-03-23
13-03-23
11-11-22
11-11-22
10-11-22
10-11-22
20-09-22
20-09-22
03-09-22
03-09-22
01-09-22
01-09-22