hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 16, පෙ.ව. 9:22



මෙරට තුළ වාහන මිල ගණන් වේගයෙන් පහළ බසිමින් පවතින බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඊට හේතු වී ඇත්තේ පොලී අනුපාත ඉහළ යාම, වාහන අමතර කොටස් හිගය ඇතුළු කාරණා කිහිපයක්.

ඒ අනුව පහළ ගිය මෝටර් රථ වල නව මිල ගණන් පහතින්,

ටොයෝටා විට්ස් 2017 Rs. 7,050,000

ටොයෝටා පැසෝ 2017 Rs. 6,150,000

හොන්ඩා වෙසල් 2014 Rs. 7,650,000

හොන්ඩා ෆිට් 2011 Rs. 4,620,000

සුසූකී වැගන් ආර් 2014 Rs. 4,750,000

සුසූකී ඇල්ටෝ 2015 Rs. 2,950,000

ටොයෝටා ඇක්සියෝ 2007 Rs. 6,050,000

ටොයෝටා ප්‍රිමියො 2013 Rs. 9,665,000

හොන්ඩා ග්රේස් 2016 Rs. 8,600,000

හොන්ඩා ෆිට් ෂටල් 2012 Rs. 7,050,000

ටොයෝටා CHR 2018 Rs. 11,250,000

ටොයෝටා රෙයිස් 2019 Rs. 13,500,000

නිසාන් ලීෆ් 2014 Rs. 6,550,000

මයික්‍රෝ පැන්ඩා 2012 Rs.1,900,000

මයික්‍රෝ පැන්ඩා ක්‍රොස් 2018 Rs. 3,390,000

මහේන්ද්‍රා KUV 100 2020 Rs. 5,550,000

නිසාන් X-ට්‍රේල් 2015 Rs. 9,800,000

සුසූකී එවිරි 2012 Rs. 3,825,000

ටොයෝටා ඇක්වා 2015 Rs. 7,500,000





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: