2023 ජනවාරි 25, පෙ.ව. 11:32
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (24) පැවති රැස්වීමේදී ප්‍රතිපත්ති පොළී අනුපාතික පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 14.50 සීමාවේත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 15.50 සීමාවේත් පවත්වා ගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇතැයි මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4.00% මට්ටමේ නොවෙනස්ව පවතිනවා.
2026 අප්‍රේල් 25, ප.ව. 9:29
2026 අප්‍රේල් 24, ප.ව. 12:52
2026 අප්‍රේල් 24, ප.ව. 12:13
2026 අප්‍රේල් 23, ප.ව. 7:08
2026 අප්‍රේල් 23, ප.ව. 3:39