hit counter

2026 අගෝස්‍තු මස 24 වන සඳුදා

2023 පෙබරවාරි 09, ප.ව. 6:44



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම ජනතාව වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

කෙටි පණිවුඩයක් හරහා මහ බැංකුව විසින් මහජනතාව වෙත දැනුම්දෙනු ලබන්නේ තම බැංකු ගිණුම් සහ බැංකු කාඩ්පත් තොරතුරුවල සුරක්ෂිතභාවය පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙසටයි.

එමගින් මහ බැංකුව ජනතාව වෙත දැනුම්දී ඇත්තේ තම username, password, PIN, OTP, සහ CVV තොරතුරු වෙනත් පාර්ශවයක් සමඟ හුවමාරු කරගැනීමෙන් වළකින ලෙසටයි.