hit counter

2026 මාර්තු මස 18 වන බදාදා

2024 පෙබරවාරි 11, පෙ.ව. 12:05



ලබන 14 වනදා රුපියල් මිලියන 135,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව මහ බැංකුව සඳහන් කළා.

එහිදී දින 91කින් කල් පිරෙන මිලියන 30,000ක බිල්පත් සහ දින 182කින් කල් පිරෙන මිලියන 45,000ක මෙන්ම, දින 364කින් කල් පිරෙන මිලියන 60,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කෙරෙනු ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: