hit counter

2026 අගෝස්‍තු මස 24 වන සඳුදා

2023 ජනවාරි 16, ප.ව. 8:00



පොල් මිල මේ වන විට දැඩි ලෙස ඉහල යාමත් සමග ජනතාව දුෂ්කරතාවයන්ට පත්ව තිබෙනවා.

පොල් ගෙඩියක මිල රුපියල් 100ත් 120ත් දක්වා ඉහල ගොස් ඇති අතර කුඩා පොල් ගෙඩියක්ද රුපියල් 85ත් 90ත් අතර පවතිනවා.

පොල් මිල මෙසේ දැඩි ලෙස ඉහල යාමත් සමග තමන්ට පොල් මිලදි ගැනිමට නොහැකි තත්වයක් පැවතිමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද පාරිභෝගිකයන් පවසනවා.

පොල් වෙළදුන් පවසන්නේ මේ වනවිට පොල් තොග මිල දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම තත්වයන් උද්ගතව ඇති බවයි.