2023 මාර්තු 01, ප.ව. 3:58
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වෙමින් පවතින බව පෙන්නුම් කරනවා.
ඒ, 2022 මැයි මාසයෙන් පසුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල අඩු ම අගයක් වාර්තා වීමත් සමගයි.
ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විදේශ විනිමය අනුපාතික අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සටහන් වූයේ, රුපියල් 351.72ක් ලෙසයි.
ඊයේ දිනයේදී එම අගය රුපියල් 357.68ක් වුණා.
2026 අගෝස්තු 23, ප.ව. 3:41
2026 අගෝස්තු 21, ප.ව. 2:55
2026 අගෝස්තු 21, ප.ව. 1:32
2026 අගෝස්තු 20, ප.ව. 3:13
2026 අගෝස්තු 20, ප.ව. 3:09