2023 අප්‍රේල් 02, පෙ.ව. 8:48
රියැදුරන් 800 දෙනෙකු හා කොන්දොස්තරවරුන් 275 දෙනෙකු අලුතින් බඳවා ගැනීමට පියවර ගෙන ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.
කඩිනමින් අදාළ බඳවා ගැනීම් සිදුකරන බව එහි සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කළා.
ලංකා ගමනාගමන මණ්ඩලයේ පවතින රියැදුරු පුරප්පාඩු සංඛ්‍යාව, 1,035 ක්.
ඊට අමතරව කොන්දොස්තරවරු 450 දෙනෙකුගේ ද, හිඟයක් පවතිනවා.
නව බඳවා ගැනීම් හරහා පුරප්පාඩු සංඛ්‍යාව අඩුවන බවයි සභාපතිවරයා පැවසුවේ.
2026 අගෝස්තු 23, ප.ව. 3:41
2026 අගෝස්තු 21, ප.ව. 2:55
2026 අගෝස්තු 21, ප.ව. 1:32
2026 අගෝස්තු 20, ප.ව. 3:13
2026 අගෝස්තු 20, ප.ව. 3:09