2023 ජූනි 22, ප.ව. 2:56
ඇමෙරිකානු ඩොලරයක ගැනුම් අගය සහ විකුණුම් අගය අද (22) දිනයේදීත් සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (22) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 298.54ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 314.96ක් ලෙස සටහන්ව තිබෙනවා.
මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින්,
මහජන බැංකුව – රු. 298.77 – රු. 316.44
සම්පත් බැංකුව – රු. 298.00 – රු. 313.00
කොමර්ෂල් බැංකුවේ – රු. 297.68 – රු. 316.00
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 298.00 – රු. 315.00
සෙලාන් බැංකුව – රු. 298.00 – රු. 314.00
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.297.00 – රු. 317.00
එන්.ඩී.බී. (NDB) – රු. 297.00 – රු. 312.00
අමානා බැංකුව – රු. 300.00 – රු.315.00
ලංකා බැංකුව – රු.300.00 – රු. 314.42
2026 අගෝස්තු 25, ප.ව. 12:09
2026 අගෝස්තු 25, ප.ව. 12:05
2026 අගෝස්තු 24, ප.ව. 2:06
2026 අගෝස්තු 24, පෙ.ව. 11:45
2026 අගෝස්තු 23, ප.ව. 3:41
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26