2023 දෙසැම්‍බර් 12, ප.ව. 2:24
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (12) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 322.24ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 332.32ක් දක්වා පහළ ගොස් තිබෙනවා.
මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින්,
මහජන බැංකුව – රු. 321.43 – රු. 332.63
කොමර්ෂල් බැංකුවේ – රු. 320.86 – රු. 331.00
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 322.00 – රු. 331.00
සෙලාන් බැංකුව – රු. 320.00 – රු. 332.00
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.321.00 – රු. 333.00
එන්.ඩී.බී. (NDB) – රු. 319.00 – රු. 332.00
අමානා බැංකුව – රු. 324.00 – රු.330.00
ලංකා බැංකුව – රු. 323.50 – රු. 331.50
2026 මාර්තු 27, ප.ව. 2:41
2026 මාර්තු 27, ප.ව. 2:07
2026 මාර්තු 26, ප.ව. 1:58
2026 මාර්තු 25, ප.ව. 2:50
2026 මාර්තු 24, ප.ව. 12:27
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26