hit counter

2026 සැප්‍තැම්‍බර් මස 24 වන බ්‍රහස්පතින්දා

2023 දෙසැම්‍බර් 29, ප.ව. 5:48



ශ්‍රී ලංකා මහ බැංකුව අද පෙරවරුවේ නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් අනුපාතිකය රුපියල් 319.17 ක් වනවා.

එමෙන්ම එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අනුපාතිකය සටහන් වී ඇත්තේ රුපියල් 328.77 ක් ලෙසින්.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද නිකුත් කළ අනෙකුත් විනිමය අනුපාත පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: