2023 ජූලි 04, ප.ව. 12:56
දින පහක දීර්ඝ නිවාඩුවකින් පසුව බැංකු සාමාන්‍ය පරිදි අද (04) දිනයේ විවෘත කිරීමෙන් පසු අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල අද (04) දිනයේ පහළ ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (04) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 299.87ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 314.98ක් දක්වා පහළ ගොස් තිබෙනවා.
මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින්,
මහජන බැංකුව – රු. 296.82 – රු. 314.38
සම්පත් බැංකුව – රු. 297.00 – රු. 312.00
කොමර්ෂල් බැංකුවේ – රු. 296.92 – රු. 315.00
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 300.00 – රු. 315.00
සෙලාන් බැංකුව – රු. 300.50 – රු. 315.50
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.297.00 – රු. 317.00
එන්.ඩී.බී. (NDB) – රු. 299.00 – රු. 314.00
අමානා බැංකුව – රු. 298.00 – රු.308.00
ලංකා බැංකුව – රු.300.50 – රු. 314.92
2026 අගෝස්තු 25, ප.ව. 12:09
2026 අගෝස්තු 25, ප.ව. 12:05
2026 අගෝස්තු 24, ප.ව. 2:06
2026 අගෝස්තු 24, පෙ.ව. 11:45
2026 අගෝස්තු 23, ප.ව. 3:41
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26