2023 ජූලි 12, ප.ව. 12:54
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (12) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 306.15ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 320.68ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ (11) දිනයේ මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 305.13ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 319.32ක් ලෙස සටහන් වුණා.
මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින්,
මහජන බැංකුව – රු. 305.58 – රු. 320.61
සම්පත් බැංකුව – රු. 305.00 – රු. 320.00
කොමර්ෂල් බැංකුවේ – රු. 306.59 – රු. 319.00
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 306.00 – රු. 319.00
සෙලාන් බැංකුව – රු. 305.00 – රු. 320.00
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.304.00 – රු. 324.00
එන්.ඩී.බී. (NDB) – රු. 305.00 – රු. 320.00
අමානා බැංකුව – රු. 310.00 – රු.320.00
ලංකා බැංකුව – රු.307.00 – රු. 321.42
2026 අගෝස්‍තු 25, ප.ව. 12:09
2026 අගෝස්‍තු 25, ප.ව. 12:05
2026 අගෝස්‍තු 24, ප.ව. 2:06
2026 අගෝස්‍තු 24, පෙ.ව. 11:45
2026 අගෝස්‍තු 23, ප.ව. 3:41
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26