hit counter

2026 අගෝස්‍තු මස 24 වන සඳුදා

2023 මැයි 12, පෙ.ව. 11:36



ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඊයේ (11) දිනයේ සැලකිය යුතු ලෙස ශක්තිමත් වී තිබුණා.

ඒ ඇමරිකානු ඩොලරයකට ගෙවිය යුතු රුපියල් අගය රු. 2.10 කින් අඩුවීම හේතුවෙන්.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (11) නිකුත් කළ නවම විනිමය අනුපාත අගයක් අනුව පෙරේදා (10) රු. 324.80 ක් වූ ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ දිනයේ දී රු. 322.70 ක් දක්වා අඩුවී තිබුණා.

එසේම ඇමරිකානු ඩොලරයක ගැනුම් මිලද පෙරේදා (10) වාර්තා වූ රු. 310.90 සිට ඊයේ (11) දිනයේදී රු. 308.66 දක්වා රු. 2.24 කින් අඩුවුණා.