2023 ජූලි 26, ප.ව. 2:38
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (26) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 323.69ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 337.17ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,
මහජන බැංකුව – රු. 322.13 – රු. 337.97
සම්පත් බැංකුව – රු. 324.00 – රු. 336.00
කොමර්ෂල් බැංකුවේ – රු. 325.39 – රු. 336.00
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 324.00 – රු. 336.00
සෙලාන් බැංකුව – රු. 322.00 – රු. 336.00
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.320.00 – රු. 340.00
එන්.ඩී.බී. (NDB) – රු. 322.00 – රු. 337.00
අමානා බැංකුව – රු. 327.00 – රු.337.00
ලංකා බැංකුව – රු.324.00 – රු. 336.36
2025 අප්‍රේල් 25, ප.ව. 2:55
2025 අප්‍රේල් 24, ප.ව. 1:34
2025 අප්‍රේල් 23, ප.ව. 3:43
2025 අප්‍රේල් 23, ප.ව. 3:36
2025 අප්‍රේල් 22, ප.ව. 4:17
25-04-25
25-04-25
25-04-25
25-04-25
24-04-25
24-04-25
24-04-25
24-04-25
24-04-25
24-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
21-04-25
21-04-25